
ඉතින් සුද්දා Ad එක දැකලා හරි, නැත්තන් ඔයලා අපේ Website එකෙන් හරි මෙතන්ට එන්න ඇති.
ලොකු විස්තරයක් තියෙනවා වෙලාව අරගෙන හිමිට ඔලුවට දාගන්න නැත්තන් Riverr Ranking System එක ගැන ඔයාට අදහසක් ගන්න බෑ.
ඔයාලා හැමෝම එකම ප්‍රශ්න ටික අහන නිසා හැමෝටම මෙච්චර විස්තරයක් කියන්න බැරි නිසා මේක ලියලා තියෙන්නේ.
සර්විස් එක ඕනි අය විතරක් මේ ටික කියවලා ඔලුවට අදහසක් දාගෙන අපිව contact කරගන්න. ඔයාලට ඕනි සර්විස් එක අපි දෙන්නම්.
ගොඩක් අය ඔහේ Fiverr Account එකක් හදලා නිකන් බලන් ඉන්නවා Orders එනකල්. හබැයි Orders එන්න නම් කොහොමද ගිග් එක හරියට Rank කරගන්නේ කියලා දන්නේ නැ.
ඒ නිසා අපි Fiverr ගැන සහ Common ප්‍රශ්න ටිකක් ගැන මෙකෙන් කතා කරමු.
ඇයි ඇත්තටම Fiverr එකේ අලුත් සෙලර්ලාට ඕඩර්ස් එන්නේ නැත්තේ සහ කාලයක් ඕඩර්ස් ආවේ නැති උනාම Orders නැති වෙලාම යන්නේ ? 😢

මුලින් කතා කරමු අලුත් සෙලර්ලා ගැන සහ අලුත් Gigs ගැන
Fiverr Ranking Algorithm එකේ ගැඹුරු topics ගැන කතා කරන්න කලින් අපි අපිට තේරෙන සිංහල සහ පවතින යථාර්ථය පොඩික් කතා කරමු.
හරි දැන් ඔයා e-commerce site එකකින් මොනවහරි Order කරන්න යනවා කියලා අපි හිතමු. උදාහරනයක් විදියට ඔයා ඔයාගේ PC එකට Ali එකෙන් Graphic Card එකක් ගෙන්නනවා කියමු.
හරි දැන් ඔයා මොකද කරන්නේ ?
මුලින්ම Ali එකට ගිහින් Graphic Card, Geforece, Rtx, NVIDIA වගේ මොනවාහරි ගහපුවම ඔන්න ඔයාට seller ලා ගොඩක් ඉන්නවා එකම දේ විකුනන.
ඉතින් ඔයා එතනදී ඊට පස්සේ කෙළින්ම බලන්නේ එයාලගෙන් Product එක ගත්තු අයගේ Feedbacks සහ Overall Rating එක.
මෙතනදී ඔයාට ගැළපෙන හරිම Product එක තෝරගන්න ඔයා Seller ගේ Rating එක බලන එක Key Measurement එකක් විදියට ඔයත් / මමත් නිරායාසයෙන්ම කරන දෙයක්.
එහෙම බලලා එතන හොඳම සෙලර්ගෙන් ඔයා ඔයගේ Order එක දානවා මිසක් Review එකක් වත් නැති හරි Rating අඩු වෙලා තියෙන කෙනෙක් ගෙන් හරි මේ සෙලර්ට එක Order එකක් වත් නෑ එයා පව් කියලා හරි ගිහින් ඔර්ඩර් එකක් දානවද? නෑනේ
ඉතින් මේකම තමයි ඔයා Fiverr අලුත් Gig එකක් දැම්මත් වෙන්නේ.
අලුත් Freelancer කෙනෙක්ගෙන් දෙයක් මිලට ගන්න මුලින්ම Buyer මැළි කමක් දක්වනවා. මොකද ඒ සර්විස් එකම දෙන සහ Rating හොඳට තියෙන වෙන Freelancer ලා Fiverr එකේ ඕනි තරම් ඉද්දි ඇයි Buyer කෙනෙක් ඉතින් ඔයාගෙන් මේ සර්විස් එක ගන්නේ ?
ඔයා ඔයාගෙන්ම අහලා බලන්න. කොහොමද ගන්න කෙනා ඔයාගේ වැඩ ගැන අදහසක් ලබා ගන්නේ? ඒ නිසා අලුත් අයට නම් Fiverr එකේ 99% වගේ මුකුත් Orders එන්නේ නෑ. (Spam Messages නම් එනවා මදි නොකියන්න)
අන්න ඒක ගැන හිතනකොට ඔයාටම තේරුම් ගන්න පුළුවන් ඇයි මේ අලුත් Gigs වලට කිසිම වැඩක් තියා msg එකක් වත් එන්නේ නැත්තේ කියලා.
දැන් කතා කරමු කාලයක් වැඩ කරලාත් මේ වෙනකොට Orders නැති අය ගැන. 🤷♀️

Buyerගේ පැත්තෙන් එහෙම වෙනකොට අපි බලමු Fiverr එකෙන් මොනවද මේ අලුත් සෙලර්ලාට කරන්නෙ කියලා.
මේ ගැන කතාකරන්න කලින් Fiverr එකේ Gigs රැන්ක් වෙන විදිය ගැන පොඩික් ඉගෙන ගමු.
සරලවම කිව්වොත් Fiverr එක කරන්නේත් Freelancer ගේ Quality එක Measure කරලා ඒක මත එයාලගේ Gigs රැන්ක් කරන එක තමයි. හැබැයි එක කරන විදිය තමයි වෙනස්.
හරි අපි දැන් Deep Topics වලටත් බහිමු Fiverr Algorithm එක කොහොමද මේ Gigs Rank / Derank කරන්නේ කියලා.
හරි මේක ගැන අපි කතා කරන්න කලින් මේ දේවල් ටිකත් ඔළුවේ තියාගෙනම ඉන්න
Fiverr කියන්නේ Freelancer Marketplace එකක් එයාලගේ ප්‍රධාන ඉලක්කය ලාභ ඉපැයීම.
Fiverr එක හැමවෙලේම / බොහෝ වෙලාවට එයාලගේ Buyerලගේ පැත්තෙන් Platform එක දිහා බලනවා වැඩි.
ඒ කියන්නේ ගොඩක්ම Focus කරනවා වැඩි එයාලගෙන් දෙයක් ගන්න කෙනා ගැන. Order එකකදී උනත් ගොඩක් දුරට buyer ගේ ඔන්නත් Focus කරනවා වැඩි. මේක ගැන fiverr එකේ වැඩ කරන අය දන්නවා. මන් කියන්නේ freelancer ගේ පැත්ත ගන්නේ නෑ කියලා නෙවේ තියෙන TOS හැමදේම එක්ක ඉතින් එහෙම Nature එකක් තියෙනවා මෙතන.
දැන් කතාවට බහිමු අපි. 😎

Fiverr එකත් අනික් හැම site එකක්ම වගේ Quality එක මත තමයි රැන්ක් කරන්නේ. හැබැයි ඒ Quality එක මනින්නේ ගොඩක් Measurement වලින්.
ඉතින් ඔයා Fiverr එකේ ඉන්නවා නම් Fiverr Ranking Algorithm එකෙන් ඔයාව ගොඩක් විදියට Measure කරනවා.
ඒ Measure කරලා Filter වෙන Freelancer ලව එයාලා එයාලගේ Site එකේ List එකේ ගොඩ Keyword වලට උඩින්ම පෙන්නවා.
එහෙම Measure කරගන්න නම් fiverr එකට ඔයා ගැන අදහසක් ගන්න ඔයාට Reviews වැටිලා තියෙන්න ඕනි.
ඔයාට Orders ලැබිලා ඒ ඔර්ඩර් එකක් Complete වෙද්දී Fiverr එකට පුලුවන්,
- මූ වැඩේ හොදට කරාද කියලා Measure කරගන්න. 😁
- මූ වැඩේ චාටර් නොකර වෙලාවට Deliver කලාද?
- මූ Customer msg එකක් දැම්මම වාත නොවී ඉක්මනට reply කලාද?
- Customer මූට තරු කීයක් දුන්නද?
- සහ අවසානේ Private Feedback එක මගින් Customerට වැඩක් උනාද ගෙවපු ගානට වටිනවද satisfied ද වගේ දේවල් සහ
- අනික් freelancer ලට සාපේක්ෂව මූ කොච්චර ඔන්ලයින් ඉන්නවද
- මූගෙ Success Score එක
- මූ කොච්චර Earn කරනවද? (මතක තියාගන්න ඕනි Fiverr එක කමති වැඩියෙන් Earn කරන කොල්ලොන්ට කියලා හොදේ 😊)
- මූගේ Price එක හොදයිද Average ගානකට යනවද ලොකු ගණන් දාලා Customerව හූරගෙන කනවද $5 දාලා Fiverr එකේ Income එකත් අඩු කරලා field එකත් චා කරනවද? 😒
වගේ එකි මෙකි නොකී ගොඩාක් දෙවල් ඔයා ගැන Measure කරගන්නවා, ඔයා ඔර්ඩර් එකක් Complete කරද්දී සුද්දා. 😊
අන්න ඒකයි අපි කියන්නේ Fake ඔර්ඩර්ස් ටිකක් දාලා Fiverr එකේ Ranking System එකෙන්ම ගිග්ස් ටික උඩට ගන්න එක තමා එකම සහ සාර්තකම වෙන්නෙ කියලා. ඇත්තටම වෙන ගන්න විදියකුත් නැනේ. 😂
මේ Theory එක කවදත් වැඩ කරනවා මොකද Fake ඔර්ඩර්ස් දාලා අපි Fiverr Ranking Algorithm එකට පෙන්නුවම, මූට හොදට orders එනවා, ඔක්කොම 5 ස්ටාර්, ඔක්කොම හොද Reviews ගන්නවා. ඔක්කොම ඉක්මන්ට Delivery කරනවා, ඔක්කොම මු ගැන private feedback එකේ ගෙවන ගානට වටිනවා Very Satisfied කියලා අන්න ඒ Gigs වලට එක අම්බානට කමති.
සහ මූගේ මේ සර්විස් එක හොදට perform කරන නිසා මූගෙන් ෆයිවර් එකට හොද ගානක් ලැබෙනවා ඒ නිසා ෆයිවර් එක උබේ ගිග් එකට මොකද කරන්න ඕනි දැන්? 😎
මූව තව ඉස්සරහට අරන් මුගෙ මේ ගිග් එකෙන් අපිත් තව වැඩියෙන් කීයක් හරි හොයගමු කියල ඉස්සරහට අරන් දෙන එකද නැත්තන් මූගෙ ගිග් එක අකුලොලම දාන්න ඕනි කියලා පස්සටමම ගිහින් දාන එකද? .😂
අන්න එහෙම තමයි ෆේක් ඔර්ඩර්ස් දාද්දී ගිග්ස් රැන්ක් වෙන්නේ සුද්දලා.

මන් මේ කියන්න පුලුවන් සරලම විදියට උඹලට තේරුම් ගන්න පහසු විදියට මේ Deep Topics ගැන කතා කරලා.
ගිග් එකක් දාලා ඔහේ උඩ බලා හිටියට orders නම් එන්නේ නෑ පුතෝ.
Orders එන්න එන්න තමයි fiverr එකේ රැන්ක් වෙන්නේ.
ඉතින් ඇයි එහෙම කරන්නේ? ඒ ප්‍රශ්නේ අහවට වඩා ඇයි එහෙම නොකරන්නේ කියලා ඇහුවා නම් තමා හොද? 😂
Fiverr එක කැමති එයාල ගාවට එන Buyer කෙනෙක්ට හොඳ Freelancer කෙනෙක් Contact කරලා දීලා මුලින්ම එයාලගේ Buyerව Satisfied කරන්න. එහෙම නැතිව මේ වගේ Platform එකකට පවතින්න බෑ. ඒ වගේම Fiverr එක Earn කරන්නත් ඕනි.
ඉතින් මේ රීසන් ම තමා කාලයක් වැඩ කරපු Gigs Down ගියාම ආයේ උඩට එන්නේ නැති වෙන්නේ හේතුවත්. උඩ මන් කියපු Points ටික එකට මැනගන්න බැරි උනාම ඒ ගිග්ස් ටික කොහොමත් පස්සට යවනවා.
මොකද අලුතින් වෙන වලින් අර මන් කියපු ටික මනගන්න පුලුවන් නිසා ඒ ගිග්ස් ටික තමයි ආයේ ඉස්සරහට ගන්නේ. මේක නිතරම Rotate වෙවි වෙනව ඉතින්.
අනික් කාරනාව තමයි Fiverr එක බලන්නේ Latest ම Data මිසක් යටගිය දවස බරනැස් නුවර කාලේ Completed උන Fiverr orders ගැන නම් නෙවේ. (Most Likesy Latest 2 Weeks / Month)
ගොඩක් අය කියනවා ඉස්සර හොදට Orders ආවා දැන් එන්නේ නැනේ කියලා. ඔව් වෙන්න පුලුවන්. මොකක් හරි Reason එකක් නිසා යටට ගියාම ආයේ උඩට එන්න නම් අර මන් කියපු Points ටික ඉතා මෑතකදි fulfil වෙලත් නැත්තන් ඕක ආයේ ගොඩ එන්නේ නෑ. එන්න පුලුවන් Gigs Roatation එකකදි ඒත් බොහො විට එන්නෙ ඥැහ්.
ආයෙ Fake Orders ටිකක් දාලා Orders සෙට් එකක් හරි විදියට Completed කරලා ෆයිවර් එකේ Ranking System එකෙන්ම මේක හදාගන්න ඕනි.
Gigs Down යන්න පුලුවන් තවත් හේතු

Fiverr Gigs නම් කාලෙන් කාලෙට Down යන්න පුලුවන් ඒක Fiverr එකෙන්ම කරන දෙයක්. එහෙම වෙන්නේ.
- අනික් සෙලර්ලට අවස්තාව දෙන්න
- ඔයගේ Rating අඩු වෙද්දී
- Buyerලා ඔයාගේ Service එක ගැන Negative Feedbacks දාද්දී
- Private Feedback එකෙන් ගෙවපු ගානට වැඩක් නෑ Dis-Satisfied කියලා දාද්දී
- අසාමන්‍ය ලෙස ගණන් අඩු වෙද්දී සහ වැඩි වෙද්දී
- Msg වලට ඔර්ඩර්ස් වලට Response කරන්න ලේට් වෙද්දී
- Orders එක දීගට cancel වෙද්දී
- ලේට් වෙලා Deliver කරද්දී
- Gig Rotation වලදී
වගේ ගොඩක් හේතුන් නිසා ඔයාගේ හොදට තිබ්බ ගිග් එක ආපහු පහලට ගිහින් De-Rank වෙන්න පුලුවන්.
ඉතින් මේ ගිග්ස් ආපහු උඩට ගන්න තියෙන එකම සහ සාර්තකම විසඳුම වෙන්නෙත් Fake ඔර්ඩර්ස් තමා මචන්.
මම මෙතනදී පහල කියලා තියෙනවා Fiverr එකේ රැන්ක් වෙන්න බලපාන Facts ගැන යම් පැහැදිලි කිරීමක්.
01 – Reviews / Rating

ඉතින් මේ කාරනාවෙදී ඇයි Fiverr එක reviews නැති ගිග් එකක් රැන්ක් කරලා දෙන්නේ?
Fiverr එක දන්නේ කොහොමද මේ Seller අඩුම msg එකකට reply එකක් වත් දාන්න කොච්චර වෙලා යනවද කියලා? අර මන් උඩ කියපු Points ටික මැනගන්න විදියක් නැනේ Reviews නැ කියන්නේ ඉතින්.
මේ නිසා Fiverr එක Reviews නැති ගිග්ස් Rank කරන්නේ නෑ. ඉතින් ඇයි Fiverr එක Review එකක් වත් නැති Gig එකක් Review දාහක් විතර විතර ගිග්ස් ඕනි තරම් තියෙද්දී ඉස්සරහට අරන් පෙන්නන්නේ?
Search Result වල එකම හරි Reviews නැති gig එකක් තිබ්බොත් ඉතින් ඒ category එක Low Competition එකක් තමයි.
අනික fiverr එකේ Review ගොඩක් තියෙන එවුන් ඉන්න අස්සේ ඇයි review නැති උඹේ Gig එක Search list එකේ හරි Main Category list එකේ හරි පෙන්නන්නේ?
02 Message / Order Communication
Fiverr එක කැමති හැමවෙලේම Online ඉන්න Freelancer ලට. Buyer කෙනෙක් msg එකක් / Revision එකක් දැම්මම ඒකට පටස් ගාලා respond කරනවා කියන්නේ ඒ Buyerට වගේම Fiverr කියන ප්ලැට්ෆෝම් එකටත් ගොඩක් හොඳ Plus මාර්ක් එකක්.
ඒ කාරනාවෙදීත් Fiverr Algorithm එක අලුත් සෙලර්ලා ගැන දන්නේ නෑ මූට msg එකක් buyer කෙනෙක් දැම්මට මේ යකා දවස් කීයකින්ද ආයේ රිප්ලයි එවන්නේ කියලා. එහෙම එකක් තියා මූ මේ දවස් වල ඔන්ලයින් වත් ඇවිල්ලා නැත්තන් මන් අහන්නේ ඇයි එහෙම එකෙක්ට ඉතින් fiverr එක ඕඩර් එකක් ගෙනත් දෙන්නේ?
ඒ වගේම Order Page එකේදිත් msg වලට ඉකමන්ට Respond කරනවා කියන්නේ ඉතාම හොද Ranking Fact එකක්.
ඒක ෆිවර් එක පැත්තෙන් ලොකු රිස්ක් එකක් සහ Fiverr එකේ නිතරම ඔන්ලයින් ඉන්න එවුන් ඉද්දි සහ msg / orders, ඉක්මනට Handle කරන අය ඕනි තරම් ඉද්දි,
Fiverr එක, අලුත් / කාලෙකින් ඔර්ඩර්ස් Complete කරලා නැති / Msg Communication එක අඩු කෙනෙක්ට Order එකක් දෙන්න පෙළඹෙනවා ඉතාම අඩුයි.
03 Private Feedback මත Ranking වීම
Fiverr එකේ Order එකක් Complete උනාම Buyer ගෙන් ගන්න Feedback එකක් තමයි මේක.
මෙතනදී ගෙවපු ගානට Buyerට සාධාරණයක් උනද? අනික් අයට Recommend කරනවද? ඔයා මේ Service එක ගැන Satisfied ද කියලා තමයි අහන්නේ.
ඉතින් මෙතනදී ඒ සර්විස් එක ගත්තු Buyer ගෙවපු ගානට සාධාරණයක් උනේ නෑ හරි Satisfied නෑ කියලා හරි කිව්වොත් Fiverr එක ඔයාව Derank කරන්න බලනවා.
මොකද ඒ Order එකෙන් එතකොට Fiverr එකටවත් Buyerta වත් වැඩක් වෙලා නෑනේ.
මොකද Fiverr එකට ඔය Service එකම දෙන වෙන freelancer ලගෙ ගිග්ස් වලින් හොඳට private feedbacks එනකොට ඔයාගේ gig එකෙන් not satisfied කියලා වගේ private feedbacks ආවොත් Fiverr එක ඒ ගිග් එක පහළට යවනවා ලොවෙන්.
04 Overall Rating
මේකත් රැන්ක් වෙන්න බලපානවා. අලුත් Fiverr Ranking System එකේ එයාලා Overall Rating බලන්නේ අවුරුදු දෙකක් පිටින් පස්සට කියලා තමයි කියන්නේ. ඉතින් මේ කාරනාවෙදී Overall Rating හොඳ අයව ඉස්සරහින් තියන්න තමයි fiverr එක බලන්නේ.
මොකක් හරි සර්විස් එකක් search කරාම අපි අපිට කවදාවත් පෙන්නවද 3.5 වගේ rating එකක් තියෙන ගිග් එකක් 1st pages වල?
එහෙම පෙන්නුවොත් ඉතින් වෙන පෙන්නන්න ගිග්ස් නැතිම Low ම Low Competetion එකක් තියෙන Category එකක ගිග් එකක් වෙන්න ඕනි.
05 ඔයාගේ Revenue එක
මෙතනදී Fiverr එක කැමති වැඩියෙන් Earn කරන Freelancer ලව ඉස්සරහින් ගෙනත් තියලා එයාලගෙන් ගානක් fiverr එකත් earn කරන්න.
මලාට order එකක් එන්නේ නැති Income එකක් ඇත්තෙම නැති එකෙක්ගේ gig එකක් ඉස්සරහට ගෙනාවොත් Fiverr එකත් වේලෙනවා. 😂
Fiverr එක හැමවෙලේම හොඳ revenue එකක් ගන්න අයගේ Gigs ඉස්සරහින්ම තියනවා සහ Gigs වල Revenue එක measure කරනවා.
Income එක අඩු gigs පිටිපස්සට යවන්න බලනවා.
Fiverr එකත් බිස්නස් එකක් කරනවා මිසක් එයාලට ඕනි කමක් නෑ හැම බයර් කෙනෙක්ටම $5 ට service එක දෙන freelancer කෙනෙක් හොයලා දෙන්න. 🙂
යකෝ එහෙම කලොත් කෝ බන් උන්ට ලාභයක් ? මන් ඒ කතාව කිව්වේ සමහර අලුත් freelancer ලා $5 basic එක දානවා ආහ් මගේ තමා ගණන් අඩුම මාව හොයාගෙන දැන් බයර් ලා ගොඩක් එයි කියාලා හිතන්. 🥶
නෑ ඒක එහෙම නෑ 🙂 එහෙම කරන්න කොට fiverr එකෙන්ම ඔයාව game එකෙන් අයින් කරලා ඉවරයි. ඕනෑවට වඩා price එක අඩු කරන්න යන්නත් එපා. මේක average price වලින් තියාගන්න. 🤝
06 Order Completion Rate
මෙතනදීත් මචන් orders හොඳට complete වෙන ගිග් එකක් ඉක්මනින් ඉස්සරහට ඇවිත් රැඳිලා තියෙන්න බලනවා ඔර්ඩර්ස් cancel කරගන්න කෙනෙක්ට වඩා.
Orders කීපයක් cancel උන ගමන් fiverr එක බලනවා මු නම් හරියන එකෙක් නෙවේ මූ මේ orders ටික ඔක්කොම අල කරනවා මුව රැන්ක් කරලා fiverr brand එකත් චොර කරගන්නවට වඩා හොඳයි වෙන හොද freelancer කෙනෙක්ට වැඩ ටික දෙන්න ඕනි කියලා.
ඔන්න මචන් උඹේ ගිග් එක පස්සට යවනවා ඉතින් ආයේ කාලෙකින් ගොඩ එන්න බැරි වෙන්න. 😌
07 On Time delivery / Early Delivery
ඉක්මනින් deliverකරනවාට තමයි ඉතින් buyer ගොඩක් කැමති. ඒ වගේම fiverr එකත් කැමති.
Late delivery දැම්මොත් ඉතින් buyer කොහොමත් කැමති නෑනේ එයාට ඕනි සර්විස් එක පරක්කු නොවි හරියට වෙලාවට කරගන්න.
රැන්කින් algorithm deep topics ඕනි නෑ ඒවා පැත්තකට දාමුකෝ ඉතින් සරලවම බැලුවත් ඉතින් ඕනි මනුස්සයෙක්ට තේරෙනවනේ තමන්ගේ platform එකේ buyerලා අකැමති දෙයක් වෙද්දී gigs up වෙන්න උන් ඒ system එක හදන්නේ නෑ කියලා.
මට කියන්න ඕනි උනේ ඉතින් early deliver දාන එකත් ranking fact එකක් තමයි පුළුවන් තරම් early deliver කරපල්ලා.. 🩷
08 Repeated buyers
එකපාරක් Service එක ගත්තු කෙනෙක් ආයේ ඔයාවම හොයාගෙන එනවා කියන්නේ ඔයා ඒ Buyerta හොද Service එකක් දීලා තියෙනවා කියන එක තමයි. ඒක Fiverr එක බලලා Repeated Buyer ලා එන එකෙන් Repeated Buyer Score එකක් Add කරලා එයාලගේ Ranking System එකට එකතු කරලා තියෙනවා.
09 Relevant keywords
10 CTR
CTR කියන්නේ Click Through Rate – මෙතනදී ඔයාගේ ගිග් image එකේ හරි එකේ Video හරි Attractive එක මත User එක බලන්න පෙලබෙනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ උබ උනත් මචන් Cupiri ගිග් Image එකක් තියෙන ගිග් එක්කට ගිහින් බලනවනේ. අන්න ඒ පොයිට් එක Fiverr Ranking System එක Catch කරනවා Cupiri Gigs ටික identify කරගන්න.
අන්න එතකොට fiverr එක measure කරනවා මේ gig එක හොඳ එකක් buyer ලා මේකට කැමති ඒ නිසා මේකේ Visibility එක තව expose කරන්න ඕනි කියලා ඔන්න ranking වලින් gig එක next stages වලට යවනවා.
11 Success Score
මේක නම් අලුතින් Introduce උනේ. උඩ කියපු Facts ඔක්කොගෙම එකතුවක් සහ Value For Money වගේ දේවලුත් Private Feedback එක හරගා Measure කරගෙන Fiverr එකේ ඔයාගේ Category එකේ අනික් Freelancer ලා එක්ක Relatively Calculate වෙලා තමයි මේක හැදෙන්නේ.
මේක 7 ට උඩින් තියෙනවා කියන්නේ ඉතින් ගිග් එකට හොදයි. හැබැයි ඊට වඩා අඩු වෙනකොට Fiverr එක ඔයාගේ Gig එක De-Rank කරනවා ලමයෝ.
හරියට Game එක play කරමු
ඔය දේවල් Measure කරලා තමයි Fiverr එක ඔයාලගේ Gigs Rank කරන්නේ. මේ දේවල් ගැන හරියට ඔළුවේ idea එකක් තියෙනවා කියනවනෙ fiverr එක ලේසියකට Down වෙන්නේ නෑ මොකද, අවුලක් වෙන්න යනකොටම ඔයාට තේරෙනවා මොකක්ද අවුල කියලා.
High Competition Category එකක් නම් ඉහත කාරණා ගොඩක් තදින් බලපානවා..
ඉතින් මේ හේතුව නිසා තමා Fake orders දාද්දී Gigs Rank වෙන්නේ.
හරි සුද්දා දැන් මේ ඇති. මන් හිතනවා ඔයාලට Fiverr Ranking Algorythem එක ගැන් හොද දැනුමක් එන්න ඇති කියලා. මොකද Fiverr කරනවා නම් ඒ ගැන නිසි දැනුමක් තියෙන්නම ඕනි.
මෙතනින් පහලට තියෙන්නේ අපේ Services ගැන සහ කොහොමද මේ Services Effective වෙන්නේ කියලා.
දැනගන්න අවශ්‍ය අය කියවලා අපිව සම්බන්ද කරගන්න.
Pegazee අපි ගැන
අපි මේ Service එක දෙන්නේ අවුරුදු 7 වගේ කාලයක ඉදන් සහ අපි ගොඩක් දෙනෙක්ගේ Accounts සෑහෙන්න ප්‍රමානයක් ගොඩ දාලා තියෙනවා සහ දැනට මේ Services සපයමින් ඉන්නවා.
අපි ගැන වැඩිදුර දැනගන්න අපේ Facebook පිටුවට මෙතනින් ගිහින් Like එකක් දාගන්න. 👍
🖇✳ Follow Our official WhatsApp Channel
🔹 https://whatsapp.com/channel/0029Vb6d0DL4IBh9QGk0sR3h
🖇✳ Like & Follow Our Official Facebook Page
🔹 https://www.facebook.com/pegazee.solutions
ඉතින් Like කරලා Folow කරලා තියෙන අයට, අපේ Services මිලදි ගැනීමේදි විශේස Discount ලබාදෙනවා. 🤗❤️
Pegazee අපි උදව් කරන්නේ කොහොමද?

හරි මන් හිතන්නේ දැන් Fiverr එකේ රැන්ක් වෙන්නෙ කොහොමද කියලා ඔයාලා දන්නවා. දැන් අපි අපේ Services ගැන කතා කරමු.
මුලින්ම කියන්න ඕනි අපේ Fiverr සම්බන්ධ සර්විස් 7 තියෙනවා. 😎
1️⃣ Fix Your Success Score ⚡
2️⃣ Fiverr Beginner eBook 📘
3️⃣ Fiverr Reviews ⭐🔥
4️⃣ Gig SEO Boost 🚀
5️⃣ Gig Ranking 📈
6️⃣ Bulk Orders 💼
7️⃣ Create Account + Gig 🆕
මේ හැම එකක්ම අපේ වෙබ්සයිට් එකෙන් Online ගන්නත් පුලුවන් සහ අපිව Contact කරලා ගන්නත් පුලුවන්
මන් මේ සර්විස් ටික ගැන චුට්ටක් මෙතන පැහැදිලි කරන්නම්.
In Detail ඕනි නම් අපේ Website එකේ දාලා තියෙනවා. 👉 https://pegazee.com/fiverr
1️⃣ Fix Your Success Score ⚡- Success score එක Fix කරන්න
Success Score එක උඩ මන් කියපු De-Rank වෙන හේතුන් මත අඩු වෙන්න පුලුවන්. ඉතින් ඕක අඩු වෙන්නෙ ඔර්ඩර් ටික ඔයා Handle කරන විදිය අනුව තමයි.
Late Delivery ගහලා Order Response Rate එක අඩු වෙලා Orders Cancel වෙලා ගිහින් Gig එක අවුල් නම් ඕක කොහොමත් අඩු වෙනවා.
ඕක අඩු උනාම ඉතින් Fiverr එක තවත් ඔයාගේ ගිග් එක ලිස්ට් එකේ ඉස්සරහා පේජ් වල තියෙන්නේ නෑ.
ඕක අඩු උනේ ඔර්ඩර්ස් වලින් වගේ ආපු හදන්නත් පුලුවන් ඔර්ඩර්ස් දාලාම තමා. ඕක නිකන්ම අඩු වෙන්නේ නෑනේ ඔර්ඩර්ස් මොනවහරි අවුල් ගිය නිසානේ ඕක බැස්සේ.
මේක හදන්න නම් සුද්ද ඔර්ඩර් එකක් දෙකක් දාල බෑ. එක දිගට 10ක් වත් දාන්න ඕනි අනික එක දිගට දවස ගානේ දාන්න ඕනි සහ ඕක Real Time Update වෙන්නෙත් නෑ.
ඒ කිව්වේ Success Score එක සති දෙකෙන් දෙකට වගේ තමා Fiverr එකේ Update වෙන්නේත්.
අපි මෙච්චර හැල්ලක් ලියලා ඔයාලට මේ ගැන ලොකු විස්තරයක් කියලාම තියෙන්නේ නැත්තන් ගොඩක් අය මේ process එක ගැන දන්නේ නෑ සහ හැමෝටම මේව එකින් එක පැහැදිලි කරන්න අමාරු නිසා.
මේ සර්විස් එක ඕනි අය මෙතනින් ගිගින් වැඩිදුර දැනගන්න පුලුවන් සහ මේ සර්විස් එක Online අපේ වෙබ් සයිට් එකෙන් ගන්නත් පුලුවන්.
👉 https://pegazee.com/fiverr
නැත්තන් අපිට Direct WhatsApp Msg එක දාලා අපෙන් ගන්න.
2️⃣ Fiverr Beginner eBook 📘
මේක ඇවිල්ලා eBook එකක්. මේක Fiverr වලට ආදුනික ඔයා සදහා නිර්මාණය කරන ලද පිටු 38 සමන්විත book එකක්. මේකෙ ඔයාට,
Fiverr එක වැඩ කරන්නේ කොහොමද
ගිග් එකක් දාගන්නේ කොහොමද
ෆයිවර් කියන්නේ මොකක්ද
වගේ සරල කරුණු සහ fiverr එකේ වැඩ කරන්න පුලුවන් fields
වගේ දේවල් ගැන අපි කතා කරනවා.
මේ සර්විස් එක ඕනි අය මෙතනින් ගිගින් වැඩිදුර දැනගන්න පුලුවන් සහ මේ සර්විස් එක Online අපේ වෙබ් සයිට් එකෙන් ගන්නත් පුලුවන්.
👉 https://pegazee.com/fiverr
නැත්තන් අපිට Direct WhatsApp Msg එක දාලා අපෙන් ගන්න.
3️⃣ Fiverr Reviews ⭐🔥
අපි උඩ කොටස් වල Fiver Ranking System එක ගැන සහ කොහොමද Gigs රැන්ක් වෙන්නේ කියලා ගොඩක් විස්තරාත්මකව කතා කලා.
මේ සර්විස් එකේදී අපි අපේ USA / UK / SINGAPOORE වල තියෙන Web Servers වලින් ඔයාලට Fake Orders දාලා දෙනවා.
ඔයාගේ ගිග් එක ආපහු තිබුන තත්වයට ගන්න හෝ අලුත් Gig එකක් නම් Ranking Up කරගෙන Orders එන තරමට ගිග් එක හදාගන්න අපි උදව් කරනවා.
ඉතින් මෙතනදී අපි හරි විදියට Fake ඔර්ඩර්ස් දානවා නම් දාගන්න ඔනි නැත්තන් මේක TOS වලට Against නිසා ඔයාගේ Account එක Fiverr එකෙන් BAN කරන්න ඉඩ තියෙනවා.
එහෙන් මෙහෙන් අඩුවට දෙන Cheap VPN සර්විස් use කරලා ඔයා ඔයාගේ වටිනා Fiverr Account එක Desabled කරන්න එපා.
මෙතනදී අපි ඔයාට අපේ Pegazee Web Servers හරහා නිසි ආකාරයට Real Order එකක් වගේම Fake Orders දාලා දෙනවා.
මේ සම්බන්ධව අපිට අවුරුදු 5කට වඩා Experience මෙන්ම ලංකාවේ Top-Level Freelancer ලා එක්ක වැඩ කරගෙන යනවා.
අපි එයාලගේ Gigs රැන්ක් කරගන්න Trusted Fake Review Partner විදියට අවුරුදු 5ක වගේ කාලයක් තිස්සේ වැඩ කරගෙන යන Professional Team එකක්.
අපිට $5 $10 $20 ආදී ලෙස කැමති value එකකින් Fake Orders දාලා දෙන්න පුලුවන් සහ ඒ සදහා මිල ගනන් අපි වෙබ්සයිට් එකේ දාලා තියෙනවා.
මේ සර්විස් එක ඕනි අය මෙතනින් ගිගින් වැඩිදුර දැනගන්න පුලුවන් සහ මේ සර්විස් එක Online අපේ වෙබ් සයිට් එකෙන් ගන්නත් පුලුවන්.
👉 https://pegazee.com/fiverr
නැත්තන් අපිට Direct WhatsApp Msg එක දාලා අපෙන් ගන්න.
4️⃣ Gig SEO Boost 🚀
මෙතනදී අපි ඔයාට Gig එකට අදාල keyword එකතු කරනවා සහ Various Keywords වලට නිසි ආකාරයට Perform කරන විදියට සකසා දෙනවා. ගිග් Images වලට Keywords Add කරලා දෙනවා
ඒ වගේම
- Gig Title
- Description
- Price ranges
- Tags keywords
- Faqs
- Gig requirements
- Gig Images And images Meta Data
- Gig packages
ආදී සියලුම දේවල් සකසා දෙනවා.
ඔයාට තියෙන්නේ මේ ටික copy paste කරලා අලුත් ගිග් එක දාගන්න තමයි. 😎
අලුත් ගිග් එකක් නම් SEO Process එකෙන් පස්සේ පස්සේ Fake Reviews කිපයක් දාගන්න කියලා අපි Recommend කරනවා.
මේ සර්විස් එක ඕනි අය මෙතනින් ගිගින් වැඩිදුර දැනගන්න පුලුවන් සහ මේ සර්විස් එක Online අපේ වෙබ් සයිට් එකෙන් ගන්නත් පුලුවන්.
👉 https://pegazee.com/fiverr
නැත්තන් අපිට Direct WhatsApp Msg එක දාලා අපෙන් ගන්න.
5️⃣ Gig Ranking 📈
මෙතනදී කරන්නේ අපි Gig එක Top ලෙවල් එකට එනකන් Fake Orders සෙට් එකක් දාන එක.
ඔර්ඩර්ස් එක දිගට 10-30 ක් වගේ දාගෙන යනවා ගිග් එක Rank Up වෙලා හොදට Perform කරනකල්.
ගොඩක් Freelancer ලා Fake Orders දාලා තමයි ගිග් එක හරියට Down වෙන්න නොදී Maintain කරගන්නේ.
මේ සර්විස් එක ඕනි අය මෙතනින් ගිගින් මේ සර්විස් එක Online අපේ වෙබ් සයිට් එකෙන් ගන්න.
👉 https://pegazee.com/fiverr
නැත්තන් අපිට Direct WhatsApp Msg එක දාලා අපෙන් ගන්න.
6️⃣ Bulk Orders 💼
මෙතනදී කරන්නේ ගිග් එක 1st page එකේ maintain කරගන්න හෝ 1st පේජ් එකට Rank-UP කරගන්න දවසට Orders 3-5 වගේ එකදිගට Orders දාගෙන යන එක. ඔක්කොම Orders 30- 100ක් වගේ වෙන්න.
මේ Process එකේදී Queue එකට වේගයෙන් Orders Fill කිරීම සහ ගොඩක් 1st page ඉන්න Top Level Logo Designer / Freelancer ලා නිතරම මේ trick එක use කරලා එයාලගේ Gigs Maintain කරනවා.
මේ සර්විස් එක ඕනි අය මෙතනින් ගිගින් වැඩිදුර දැනගන්න පුලුවන් සහ මේ සර්විස් එක Online අපේ වෙබ් සයිට් එකෙන් ගන්නත් පුලුවන්.
👉 https://pegazee.com/fiverr
නැත්තන් අපිට Direct WhatsApp Msg එක දාලා අපෙන් ගන්න.
7️⃣ Create Account + Gig 🆕
මෙතනදී අපි ඔයාට අපි ඉහත කී අපේ SEO Package එක සමග අලුත් Fiverr Account එකක් හදලා දෙනවා. (Gig + Account)
මේ ගිග් එක හරි විදියට කරලා තමයි ඔයාට දෙන්නේ. මෙතනින් පස්සේ Fake Orders කිපයක් දාගන්නවා නම් හොදයි ඒක අපි Reccomonded කරනවා.
මේ සර්විස් එක ඕනි අය මෙතනින් ගිගින් වැඩිදුර දැනගන්න පුලුවන් සහ මේ සර්විස් එක Online අපේ වෙබ් සයිට් එකෙන් ගන්නත් පුලුවන්.
👉 https://pegazee.com/fiverr
නැත්තන් අපිට Direct WhatsApp Msg එක දාලා අපෙන් ගන්න.
එහෙනම් ඔයාලා ඔක්කොටම එක Cupiriyatama ගොඩ දාගන්න ලැබෙන්න ඕනි. 🤗
ජය… 😎❤️
Article By Dev Pathirane –
https://facebook.com/dev.pathirana