AI Beginner to Advanced Course – Pegazee Solutions

Uncategorized
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

😲 Ai පාවිච්චි කරලා ගොඩ යන හැටි දැනගන්න කැමතිද? 🫵
Ai Content වලින් Dollars හොයන්න කැමතිද? 🫵
එහෙනම් මේක තමා ඔයාගේ හොදම වෙලාව…

◼දැනට අවුරුදු 3 ක වගේ කාලයක ඉදන් මේ Ai field එකේ වැඩ කරගෙන යන Pegazee Solutions අපි, ඔයාලා ගොඩ දෙනෙකුගේ ඉල්ලීම මත මේ AI Content creation ගැන 100% නිවරදිව උගන්වන්න 𝗔𝗶 𝗯𝗲𝗴𝗶𝗻𝗻𝗲𝗿 𝘁𝗼 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 යනුවෙන් සම්පූර්ණ පාඨමාලාවක් එකක් ආරම්බ කලා.

◼ඉතින් මේ Program එකේ ප්‍රධාන අරමුන තමා.. මේ AI පාවිච්චි කරලා ඔයා කොහොමද ආදායමක් ගන්නේ කියන එක💸. ඉතින් ඔයා Youtube, Fb, Tiktok වගේ Platform වලට Content හදලා ඒ හරහා Revenue එකක් ගන්න කැමති කෙනෙක් නම්, නැත්තන් ඔයා මොනයම්හෝ Business එකක් කරන, ඒ Business එක Grow කරගන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ Program එකෙන් අනිවාරෙන් ඒ දේ කරගන්න පුලුවන්.

◼අපි මේ Program එකේදී Ai ගැන මූදික දැනුමක් නැති කෙනෙක්ට උනත් සරලව මේ ගැන ඉගෙන ගන්න පුලුවන් වෙන විදියට තමා Program එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාට පුලුවන් Beginner level එකේ ඉදලා දැනට Ai Content Creation වල තියන Advanced දේවල් වෙනකන් ඉගෙන ගන්න.

◼ඒ විතරක් නෙමේ ඔයා අපේ මේ Program එකත් එක්ක සම්බන්ද උනයින් පස්සේ.. ඉදිරියටත් මේ Ai සම්බන්දව එන අලුත් updates සියල්ලම video Lesson වලින් ඔයාලට ලැබෙනවා.

◼තවත් හිත හිත ඉන්නේ ඇයි? Ai කියන්නේ අපේ අනාගතය. වැඩක් ගන්න කැමති කෙනෙක්ට මේ Ai වලින් දෙයක් කරගන්න තාම පරක්කු නෑ.. ඉතින් අපිත් එක්ක එකතු වෙලා AI වලින් ගොඩ යන්න කැමති නම් පහල ලින්ක් එකෙන් අපිට Whatsapp message එකක් එවන්න….
🔗Link – https://wa.me/message/5DBI7CZCIKYII1

🔥ආ… ඒ විතරක් නෙමේ, කලින් වගේ මේපාරත් අපි ඔයාලට ලොකු Offer එකක් දෙන්න හිතුවා… මේ Program එකට join වෙන පලමු 300 දෙනාට Full program free එකෙන් 40% discount එකක් දෙනවා. සහ අපි හදලා තියන Prompt 1000 E-book එක ඔයාට නොමිලේම ලබාදෙනවා.

⁨075 098 7750

#AICourses #AIContentCreation #earnmoneyonline #FacebookMonetization #YouTubeContentCreation

Show More